පවුකාර දස්කොන්

පවුකාර දස්කොන්

වෙමිය දස්කොන් කුමරු නුඹහට
ප්රිමිලාව වෙනවනං ඉඳහිට
නුඹ බලන්නට ඇවිත් යන්නං
ඉඳියිනං රජු එක්ක දිගටම ?

කාසි විතරක් හොයන ගෙදරට
පිදුවමුත් සන්තකය සතයට
නොලද ජීවන සුවඳ පිදුයේ
නුඹය ප්‍රමිලා එය දනිමි මම

තැලී පොඩිවුණු සිත්විලට නුඹ
පිපී දිලෙනා සියපතක් වුව
දරු සෙනේ මග දමා යනු බැරි

%පවුකාර දස්කොන්' වෙමිය මම

සටහන - ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment