සෙනෙහස


සෙනෙහස

පුංචි පැටවු කුසගින්නේ කිරිට ඇහැ ඇරී
නිදිවරාන මරහඬ තලනවා තුරුළට වී
මව් සෙනෙහස තරමට මට එරෙන කිරි මදී
ඉක්මනටම කඳුළු බින්දු වෙයන් රන්කිරී

ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment