හීන මන්දිරේ
ඉගිලෙන්න තටු ගහනා
හීන මන්දිරේ
පාට හීන දුර ඈතයි
තාම රන්කඳේ
හෙට උදෙත් අරන් එනකොට
කැකු්‍ය ආකහේ
පොදි බැඳන් අරන් යන්නම්
මහමෙරත් නුඹේ
ණය බුරුතු පිටින් පඩිපත
අරන් ඉගිලුණ
ඉතුරු සොච්චමෙන්
උදේ ගිහින් මහ රෑ ජාමෙට
ගෙද එන
සුසුම්වලට හිනාවෙන්න
කොහිද අවසර
අපිවත් අපි නොදැක ගෙවෙන
කුලී මාලිගේ
තවමත් හෙට හිනා දකන
සුවඳ මල් පිපේ
පෑළදොරින් රිංගා ගිය
නමුදු ආදරේ
කවදාහරි සිමෙන්තියෙන් බඳිමු ජීවිතේ
සටහන - ඉඳුනිල් සින්දු





0 comments:
Post a Comment