කාර් එකක් ගන්න



එතකොට මට පුළුවන්
බාර් ගාණෙ රස්තියාදු වෙන
අමාරුවෙන් පවුල්බර අදින

යාළුවන්ව ගෙදරට ගිහින් ඇරලවන්න

 සටහන - ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment