පුවතක්


රා කළ සොළසක් පානය කළ
යවට වැනි ඇස් ඇති
නාලාගිරි වන්
සද්දන්ත හස්ති රාජයෙකු
හදිසියේ ගම්වැදී
දුටු දුටු දෑ තූ තූ කොට
ගම්වැසියන් පලවා හැර
ම නිවහනට පැමිණ
බිරින්දෑ දළ දෙකෙහි රුවා
ගෙනගොස් ඇත

සති දෙකකට පසුව
වැහැරුණු සිරුරුතිව
බිරිඳගේ බඩුපොදියද රුගෙන
පසුපසින් පැමිණ
යන අතරමගදී

රෝහල්ගත කොට ඇත.....

සටහන - ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment