skip to main |
skip to sidebar
අනේ නුඹ දනී නම්
අසෙනිය කුසුම් විසුළ පුදසුනට
කඩුපුල් මලක් අහම්බෙන් වැඩ
හදමඩල කිළිටි කළ තරම්
අනේ නුඹ දනී නම්
ගෙත්තම් කර රුවට
කල්බලා හිදී මහද
නුඹ නමට පිදු පිරුවට
පයට පෑගී ගියා නම්
දිවා රෑ නොබලා
ලියා කුමට පෙම්පත් තව
මා නමට කිසි දිනෙක
සෙනේ අකුරක්
ඔය හදේ නොඇඳේ නම්
සටහන - ඉඳුනිල් සින්දු
0 comments:
Post a Comment