ආදරයේ පරිණාමය

ආදරයේ පරිණාමය

මගෙ රත්තරන් පැටියෝ...
මගෙ පණ...
මට ඉන්නෙ ඔයා විතරයි....
කවදාවත් මාව දාල යන්නෙපා...
මැරිල යයි.......

ඕයි
මේ
ඒයි
තමුසෙ
බූරුවා
බැල්ලි
ඉන්නවනම් හිටපන්

නැත්තන් පල..... 

සටහන - ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment