මහගම සේකරට




සීදේවිලා ඇඳ යටින් පැන
සඳරේණුවක හීන පැටලූ
මල් කතා කවි සීනි බෝලම
මාර යයි තලු ගසා උන්නූ
අහම්බෙක පොත් පිටුවකින් පැන
දඩබ්බර පිටුවකුත් පෙරලූ
ප්‍රබුද්ධය නුඹ

හීන් නූලෙන් ජීවිතේ ගැඹුරිම්ම ඇල්ලූ

සටහන - ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment