කවියා සහ රසිකයා

කවියා සහ රසිකයා

නිල්ල නිලනා වෙල් එළිය ළඟ
දඟ කරන හැටි ලියන කවිපද
ඔය තරම්මිහිරි නම් කවියනි
සොඳුරු දැයි කොතරම් නුඹේදිවි

හඳ එළිය ගැන ලියා නෙක කවි
ගං තෙරේ සිහිලසම විඳි හැටි
ගං දියේ දිය බුං ගසා රස
වින්ද කවියා නුඹ නොවෙද සකි

නුඹ තරම් සොඳුරුතම මිනිසෙක්
නොවේමැයි මේමිහිපිටට යළි
ඉඩක් ලද හොත් නුඹ බලන්නට

ඇවිත් යන්නට පෙරුම් පුරනෙමි

සටහන - ඉඳුනිල් සින්දු

0 comments:

Post a Comment