බෙත්තාරාම ක්‍රීඩා පිටියේ දෙපිරිසක් අතර ගැටුමෙන් පසු වෙනස්කම් රැසක්

පුවතක්
(බෙත්තාරාම ක්‍රීඩා පිටියේ දෙපිරිසක්
අතර ගැටුමෙන් පසු වෙනස්කම් රැසක්)

පැලැස්තර......

පෙරදා ගැටුමෙන් පසු
මත්පැන් බීර කිසිවක්
යළි කිසිදා ගෙන ආ
නොහැකිය
ක්‍රීඩා පිටිය ඇතුළට.....
පන්සලක් වගේය දැන්
මුළු ක්‍රීඩා පිටියම

එපමණක් නොව
යළි පිටියට
කැට කැබිලිත්තක්
නොවැටෙනා තරමටම
දැල් ගසා වසා ඇත
මහ පවුරක් ලෙසට....

ඉඳින් සියල්ල
සම්පූර්ණය....
ගැටුම් ඇතිවන
දැල් කවුළු වසා අවසන් නොවැ...

එනිසාම අද පටන්
යළි කිසි දිනෙක
සිරිලක් වැසියන් පාකිස්තානයට
චියර් නොකරනු ඇත....


මං විජාතික සින්දු

0 comments:

Post a Comment