නාන කාමරය

නාන කාමරය

ඉහිල් කරනට ගත
යන එන අතරතුර
සැබෑ රුව
කණ්ණාඩියෙන් පෙනෙන...

සිහිකර සරාගික රූ
මනසින් යහන්ගත වන
එළියේ ඉඩක් නැති
ගැයුම් රැඟුම්
මහ සද්දෙට කළඑලිබසින.....


මං සිහින සින්දු

0 comments:

Post a Comment