සංසාර චක්‍රය
අසෝකෝ..
සංසාර චක්‍රය
දන්නවද නුඹ...
ඉපදුණු පසු
..පාසල් යාම
..ශිෂ්‍යත්වය
..ඕ ලෙවෙල්
..ඒ ලෙවෙල්
..කැම්පස්
..උපාධිය
..කසාදය
..දරුවන් හැදීම
..පාසල් රැගෙන යාම
..මුණුපුරන් බැලීම
....සමුගැන්ම....
හුස්මක්වත් ගන්න බැරි
එකතැන කරකැවෙන
මේ සංසාර චක්‍රය
ඝරාවාසය හැර
ජීවිතය සොයනට
හිතෙයි මට
පුළුවන්ද නුඹට
පින්සාරිත් එක්ක
ඉන්න තනියම...




0 comments:
Post a Comment