skip to main
|
skip to sidebar
Home
Posts RSS
Comments RSS
Edit
බිරිඳ......
Labels:
කවි හා නිසඳැස්
බිරිඳ......
හදන්නට ගත්
තුන්මහල් සෑයේ
ණය වාරික පොළියට
පරපුරක් එරිලාය.....
එහෙවු කොට
කොහේ යන්නද තව
මාස් පඩිය ගෙනැවිත් දී
යනව ඕන මගුලක
නැත්තං
හිමාලෙ ඉඳන් හරි
නඩත්තු ගෙවන්න
වෙනවමයි තමුසෙට.....
මං ඝරාවාස සින්දු
Twitter
Delicious
Digg
StumbleUpon
Subscribe to RSS Feed
0 comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
නිවේදනයයි
මෙහි ඇති නිර්මාණ වෙනත් අඩවියක පලකරන්නේ නම් කතෘ අයිතිය සුරකින්න.
ලියැවෙන සියල්ල
අහක බැලූ මල්
(5)
කවි හා නිසඳැස්
(75)
නව කතා
(4)
අතහිත
Displaying sindi lanka logo code.txt.
0 comments:
Post a Comment